හෙළ News
අපේ රටේ අපේ පුවත්ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තරව සිදුවන සත්‍ය සහ විශ්වසනීය පුවත්
එසැණින් ඔබ වෙත ගෙන ඒම අපගේ අරමුණයි.
"අපේ රටේ අපේ පුවත්" යන තේමාව පෙරදැරි කරගනිමින්,
දේශපාලන, ආර්ථික, ක්‍රීඩා සහ තාක්ෂණික ක්ෂේත්‍රයන්හි
නවතම තොරතුරු අපක්ෂපාතීව වාර්තා කිරීමට හෙළ News කැපවී සිටී.
අපි හුදෙක් පුවත් වාර්තාකරණයෙන් ඔබ්බට ගොස්,
සමාජයට බලපාන සංවේදී පුවත් සහ ජනතාව දැනුවත් කළ යුතු
සුවිශේෂී තොරතුරු ගවේෂණාත්මකව ඉදිරිපත් කරන්නෙමු.