Lanka Lead News – වඳ සැත්කම් දොස්තර ෂාෆි පාර්ලිමේන්තුවට?

0
79


June 30, 2019 9:55 am | Lanka Lead News

මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති වඳ සැත්කම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ​චෝදනාව එල්ල වී සිටින වෛද්‍ය ෂාෆි සහබ්දීන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වී‍මේ අවස්ථාව උදාවෙමින් පවතින බවට තොරතුරු වාර්තා වේ.

පසුගියදා ජාතික සමතා බලවේග විසින් සංවිධානය කර තිබූ සම්මන්ත‍්‍රණයකට එක්වෙමින් මහාචාර්ය චන්න ජයසුමන මහතාද පවසා සිටියේ වෛද්‍ය ෂාෆි සහබ්දීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සියලු චෝදනා වලින් නිදහස් වී පාර්ලිමේන්තුවට යාමේ අවස්ථාව උදා කර ගැනීමට සූදානම් වන බවය.

එම වීඩියෝව පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here