Lanka Lead News – රැසියාවේ දකුණු ඌරල් රාජය විශ්වවිද්‍යාලයයේ ශිෂය ජනපදයේ සභා නිලවරනයෙන් රෝහන විජේවිරගේ පුත් උවිදු විජේවීර උප සභාපති දූරයට

0
49


October 9, 2019 6:41 pm | Lanka Lead News

පසුගිය 26 වන දින දකුණු ඌරල් රාජය විශ්වවිද්‍යාලයයේ ශිෂය ජනපදයේ (ශිෂ්‍ය ගම්මානයේ) මහ සභා නිලවරනය පැවති අතර එහිදී විශ්වවිද්‍යාලයයේ සිසුන්ගේ ජන්දයෙන් උවිදු විජේවීර උප සභාපති දූරයට පත්විය.

විදෙස් සිසුවෙක් වශයෙන් එවන් තනතුරක් ජයග්‍රහණය කිරීමද, ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් රුසියානුවන්ටද විදෙස් සිසුනටද නායකත්වය දීමට හැකිවීම ද ශිෂ්‍ය ජනපදය තුල විදෙස් සිසුනට නියෝජනයක් ලබා ගැනීම ට හැකිවීම පිළිබඳව ද නිහතමානීව සතුටු වන අතර උවිදු විජේවීර වෙත පැවරුණු වගකීම් උපරිමයෙන් ඉටුකිරීමටත් නායකයෙකු වශයෙන් ඔවුනට මගපෙන්වීමට බලාපොරොත්තු වන බවද ඔහුගේ මුහුණු පොතේ සදහන් වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here