Lanka Lead News – පොහොට්ටු – ශ්‍රිලනිප අවබෝධතා ගිවිසුමට හෙට අත්සන් තබයි

0
31


October 9, 2019 8:39 pm | Lanka Lead News

ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ආමි කාරයා, මිලිටරි කාරයා, නේවි කාරයා ලෙස ත්‍රිවිධ හමුදාව ඇමතු යුගය අවසන් කර 2015 දී රණවිරුවාට අභිමානයක් ඇති කර දීමට හැකියාව ලැබුණු බවයි.

එසේ අභිමානයක් ලබා දුන් රණවිරුවා යුධ අධිකරණයට ගෙනයාමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ බවත් ගෝඨාභය මහතා පවසයි.

නිදහසින් පසු මේ රටේ ගොවියාට ඉහළම වටිනාකමක් හා ආදායමක් ලබා දුන් යුගය මහින්ද රාජපක්ෂ යුගය බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here