Lanka Lead News – දෙමළ බෙදුම්වාදය, ඉස්ලාම් අන්තවාදය ශක්තිමත් කරන කදවුරකට බලය දීමට පෙර සිය දහස් වරක් සිතන්න

0
17


November 10, 2019 1:44 pm | Lanka Lead News

මේ වන විට රට පත්ව ඇත්තෙ මාරාන්තික තත්ත්වයකට බවත්, මේ තීරණාත්මක අවස්ථාවේ කදවුරු දෙකේම සිටින සිංහල බෞද්ධයන් රට දැය ගැන සිතා නොබෙදුණු තීන්දුවක් ගත් යුතු බවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.

ද්‍රවිඩ බෙදුම්වාදය හා ඉස්ලාම් අන්තවාදය ශක්තිමත් කරන කදවුරට බලය දී සිංහලත්වය දුර්වල කිරීමට ඉඩ නොතැබිය යුතු බවද එහිමියන් අවධාරණය කරති.

2015 දී යහපාලන රජය බලයට ගෙන ඒම සදහා එක්ව කටයුතු කළ උන්මත්තක ඉස්ලාමීය අන්තවාදී සංවිධාන මෙවරද එකම කදවුරකට එක්වී ඇති බවත්, එබැවින් සිංහල බෞද්ධයන් නොබෙදී රට එකට තබා එම වැඩපිළිවෙල පරාජය කළ යුතුව තිබෙන බවත් ඤාණසාර හිමියන් අවධාරණයෙන් කියා සිටිති.

colombotoday



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here