Lanka Lead News – ගෝඨාභය රාජපක්ෂ සිංගප්පුරුවට

0
27


October 10, 2019 1:10 pm | Lanka Lead News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර සිංගප්පුරුව බලා පිටත්ව ගොස් ඇත.

ඒ ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වන අතර ඊයේ (09) දින සිට ලබන 12 වැනිදා දක්වා සිංගප්පූරුවට යාමට ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගියදා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අවසර ලබාදුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here