CWC-2019 : ලංකාව 232යි.. ඉදිරියටද ගෙදරද.. එංගලන්තය පිලිතුරු ඉනිමේ.. [Live]

0
34


ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන 06 වන තරගය එංගලන්තයේ ලීඩ්ස් පිටියේදී මේ වනවිට පැවැත්වෙයි.

සත්කාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන මෙම තරගයේ දී මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලබා ලකුණු 232ක් සිටී.

ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කලකට පසු ලකුණු අතරට පිවිසෙමින් ඇන්ජලෝ මැතිවුස් නොදැවී ලකුණු 85ක් ලබා ගත්තේය.

ඒ අනුව තරගයෙන් ජය ගැනීමටද එංගලන්ත කණ්ඩායමට ලකුණු 233ක් අවශ්‍යව තිබේ.

මෙම තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වුවහොත් ලෝක කුසලාන තරගාවලියේ මුල් වටයෙන්ම ඉවතට විසිවීමේ විශාල ඉඩක් පවතී.

ලකුණු පුවරුව මෙතනින්
සජීව විකාශය මෙතනින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here