BREAKING : “ගැටලුවලට විසඳුම් ලැබෙන තුරු අමාත්‍ය ධුර භාර ගන්නේ නැහැ” – මුස්ලිම් කොංග්‍රසය

0
18


COLOMBO (News 1st) : මුස්ලිම් ජනතාවගේ ගැටලුවලට නිසි විසඳුම් ලබාදෙන තෙක්, යළි අමාත්‍ය ධුර භාර නොගැනීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබේ. අද පස්වරුවේ කොළඹදී රැස්වු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බව, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

The post BREAKING : “ගැටලුවලට විසඳුම් ලැබෙන තුරු අමාත්‍ය ධුර භාර ගන්නේ නැහැ” – මුස්ලිම් කොංග්‍රසය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here