හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක් ඇරඹීමට නියෝග

0
50


පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනිමට කටයුතු නොකිරිම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව වහාම අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙස නීතිපති දබ්දුලද ලිවෙිරා මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට නියෝක කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කළ විජිත් මලල්ගොඩ කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගෙන නීතිපතිවරයා මෙම පියවර ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here