හේමසිරිට – පූජිතට ඇප දීමට එරෙහිව නීතිපතිගෙන් ප‍්‍රතිශෝධන ඇයදුම්පතක්

0
70



පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබ සිටි හේමසිරි ප‍්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතීපතිවරයා අද (18) කොළඹ මහාධිකරණයට ප‍්‍රතිශෝධන ඇයදුම්පතක් ඉදිරිපත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here