හෙරොයින් කිලෝ 60ක් සමඟ 9ක් ගාලු මුහුදේදී අත්අඩංගුවට

0
9


නාවික හමුදාව සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් මත්කුඩු කිලෝ 60ක් සමඟ පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගාලු වරාය ආසන්නයේ මුහුදේදී විදේශීය බෝට්ටුවක් සිටි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර සෝදිසිකිරීම්වලදී හෙරොයින් තොගය සොයාගෙන ඇත.

සැකකරුවන් මේ වනවිට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සිදුකරයි.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here