“හැම ගැහැණියෙක්ම විවාහ වෙන්නම ඕන කියලා දෙයක් මම දකින්නේ නැහැ..මම නැවත විවාහයක් ගැනනම් කොහෙත්ම හිතන් නෑ.”

0
6




උදාරි කෞෂල්‍යා කියන්නේ ලංකාවේ කවුරුත් දන්නා ප්‍රසිද්ධ චරිතයක්. නිවේදිකාවක් විදිහට ක්ෂේත්‍රයට ආපු ඇය පසුව මෝස්තර නිරූපණයට සම්බන්ධ වුණා. ඊට පසුවයි ඇය රංගන ක්ෂේත්‍රයට පිවිසුනේ. මේ හැම දේකින්ම උදාරි වැඩි කැමැත්තක් දක්වන්නේ රංගනයට කියලා තමයි ඇය කියන්නේ. ඇය එක චරිතයකට සීමා වෙන්න කැමති නෑලු. විවිධ චරිත රගපාන්න කැමතිලු. තෝරලා බේරලා ගැළපෙන චරිතවලට ඇය රංගනයෙන් දායක වෙනවා […]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here