සෙනාලිත් රියැලටි වේදිකාවට ඇවිත් දාපු නැටිල්ල (වීඩියෝ)

0
73


කලාකරුවන්ගේ නැටුම් ගැයුම් වලින් ජනපි‍්‍රය වැඩසටහනක් බවට පත්වෙලා තියෙන ස්ටාර් සිටි රියැලටි වැඩසටහනට දන්න කියන ලස්සන මුහුණක් එකතු වෙලා තියෙනවා. ඒ සෙනාලි ෆොන්සේකා. මෙයා විතරයි අඩුවෙලා හිටියේ කියලා ඔයාලා හිතනවා ඇති. ඔව් සෙනාලි ෆොන්සේකා තමන්ගේ ජීවිතේ පළවැනි වතාවට තමයි රියැලටි වැඩසටහනකට මේ විදිහට එකතුවෙලා තියෙන්නේ. සෙනාලිගේ නර්ථන සහකරුවා ලෙස කටයුතු කරන්නේ ඇගේ ඥාති සහෝදරයෙකු වන […]

The post සෙනාලිත් රියැලටි වේදිකාවට ඇවිත් දාපු නැටිල්ල (වීඩියෝ) appeared first on Lanka Hit Gossip [Sinhala].

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here