සූදු පිටියේ මුදලට බූරුවා ගැසූ කාන්තාවන් හත් දෙනෙකුට අත්වුණු අවාසනාවන්ත ඉරණම

0
44




හික්කඩුව වැල්ලවත්ත ප‍්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය සූදු පිටියක් වටලා මුදලට බුරුවා ගසමින් සිටි කාන්තාවන් 07 දෙනෙකු හා නිවෙස් හිමි කාන්තාවගේ සැමියා හික්කඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙකී සූදු පිටිය පවත්වාගෙන ගොස් ඇත්තේ නිවෙස් හිමි කාන්තාව විසින් බව පොලිසිය පවසනවා. අත්අඩංගුවට පත් කාන්තාවන් මුදලට බුරුවා ගැසීම සඳහා මෙකී නිවසට කොස්ගොඩ, අලූ‍ත්ගම ආදි විවිධ ප‍්‍රදේශවලින් පැමිණ […]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here