සඳ අසළ තවත් “සඳක්” අද රෑ

0
76


ලංකාවාසීන්ට අද(12) සඳ අසල තවත් සඳක් ලෙසින් බ්‍රහස්පති ග්‍රහයා දැකගත හැකි වනු ඇතැයි බ්‍රිතාන්‍ය රාජකීය තාරකා විද්‍යා සංගමයේ තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පවසයි.

චන්ද්‍රයාට සමීපව තවත් කුඩා තාරකාවක් ලෙසින් බ්‍රහස්පති ග්‍රහයා දර්ශනය වනු ඇතැයි ඒ මහතා මත පලකරයි.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here