සජිත්ගේ රැළියට ගිය ජනප්‍රිය ගායන ශිල්පී චිලී මුහුණුපොතේ දැමූ සටහන මෙන්න

0
35




ගාලුමුවදොරදී පැවැත්වුණු සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල රැලියට ගායන ශිල්පිී චිලී තිලංක සහභාගී වී සිටින ඡායාරූපයක් මුහුණුපොත පුරා හුවමාරු වෙමින් තිබෙනවා. චිලීගේ මුහුණුපොතේ සටහනක් තබමින් ඔහු පවසා තිබුණේ සජිත් ප්‍රේමදාස මහතා මෙරට ජනාධිපති වී ආර්ථිකය ගොඩනැගීම නිසි ලෙස ඉටු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවය. තවද ප්‍රේමදාස මහතා රටේ ජනාධිපති වීමෙන් පසු ජාති-ආගම් ප්‍රශ්න විසඳා ගත […]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here