සජිත්ගේ මංගල රැළිය ගාලුමුවදොරදී ඇරඹේ

0
36


COLOMBO (News 1st) – නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ මංගල රැළිය මේ වන විට ගාලුමුවදොර පිටියේදී පැවැත්වේ. ඒ, එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. එම ජයග්‍රාහී රැළිය සඳහා මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිති.

The post සජිත්ගේ මංගල රැළිය ගාලුමුවදොරදී ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here