ෂාෆි විරෝධය පා කුරුණෑගල උද්ඝෝෂණයක්

0
47



වඳ සැත්කම් චෝදනාවට ලක්ව සිටින ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට සහ තවත් සිද්ධීන් කීපයකටම විරෝධය පළ කිරීමේ උද්ඝෝෂණයක් අපේ ජනබල පක්ෂයේ මෙහෙයවීමෙන් අද (11) කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට දී පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here