ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 132 දක්වා ඉහළට

0
26


මේ වනවිට මෙරටින් හමු වූ කොරෝනා ආසාදිතයින් ගණන 132 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අනුව අද (31) දිනය තුළ මේ වනවිට පමණක් කොරෝනා ආසාදිතියන් 10 දෙනෙකු හමුවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here