වැසි සුළං නිසා කටුනායකට පැමිණි ගුවන් යානා දෙකක් මත්තලට යවයි

0
28



කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ අද දින අලුයම පැවති දැඩි සුළං සහ අධික වැසි සහිත කාළගුණික තත්ත්වය නිසා ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීහු පියවර ගත්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here