‘වැඩපිලිවෙල කඩාකප්පල් කලා…’ චම්පික-රාජිත ගැටේ.. වීඩියෝව මෙන්න..

0
13


කොළඹ නිදහස් චතුරස්‍රය උපසයක් සිදු කරන ලද පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල සාමණේර හිමියන්ගේ උපවාසය අවසන් කිරීමේ අවස්ථාවේදී එක්සත් ජාතික පෙරමුණේ දෙපාර්ශවයක් අතර ගැටුම්කාරී තත්වයක් ඇතිවී තිබේ.

ඒ සම්බන්දයෙන් වන වීඩියෝවක් මේ වන විට සමාජ ජාලයන් වෙත මුදාහැර ඇත.

ඇමැති රාජිත සේනාරත්න සහ ඇමති චම්පික රණවක මහතා අතර එම මත ගැටුම ඇතිවී තිබේ.

අදාල වීඩියෝව පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here