ලේක්හවුසියේ උදයට කායවර්ධන ජයක් | දිනමිණ

0
50


ලේක්හවුස් කාර්ය මණ්ඩලයේ එල්. පී. අයි. උදය කායවර්ධන ජයග්‍රහණයක් අත්කර ගැනීමට පසුගියදා සමත් විය.

බස්නාහිර පළාත් කායවර්ධන ශූරතාවලියේදී කි.ග්‍රෑම් 75 බර පන්තියෙන් තරග කළ උදය එහිදී දෙවැනි ස්ථානය අත්කර ගැනීමට සමත්වූයේ මීගමුව නගර ශාලාවේ පැවැති 45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ කායවර්ධන ශූරතාවලියේදීය. මේ ශූරතාවලිය ක්‍රීඩා අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ අධීක්ෂණය යටතේ පැවැත්විණි. හොරණ මෙගා පවර් ෆිට්නස් සමාජය නියෝජනය කරමින් උදය මේ තරගයට සහභාගි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here