රත්නපුර පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ සහෝදරියක් මත්කුඩු සමඟ අත්අඩංගුවට

0
29


රත්නපුර මහ නගරසභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුගේ සහෝදරියක් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

රත්නපුර මූලස්ථාන පොලීසියේ දූෂණ අංශයේ නිළධාරීන් සිදුකළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මත්කුඩු ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 150ක් සැකකාරිය සතුව තිබී අත්අඩංගුවට ගෙන ඇත.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here