“මුස්ලිම් ජනතාව මෙරට තුළ සුළු ජාතියක් වුවද ලෝකය තුළ මහා ජාතියක් – අපිව ලෙහෙසියෙන් බය කරලා තල්ලු කරන්න බෑ” – හිස්බුල්ලා

0
7




මුස්ලිම් ජනතාව මෙරට තුළ සුළු ජාතියක් වුවද ලෝකය තුළ මහා ජාතියක් බැවින් පවතින තත්ත්වය හමුවේ බියෙන් නිවෙස් තුළ මුළු ගැන්වී නොසිට හිස ඔසවා නැඟී සිටිය යුතු බවත් දළදා මාලිගය ඉදිරියේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිසිම සත්‍යයක් නැති බොරු කියා රටේ ජනතාව රැවැට්ටු බවත් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසනවා. ඔහු එ් බව පැවසු‍‍‍‍‍‍‍‍වේ කාන්තන්කුඩි […]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here