මීළඟ කැබිනට් රැස්වීම ලබන අඟහරුවාදා !

0
42


මීලග කැබිනට් මණ්ඩල හමුව එළැඹෙණ 18 වැනි අගහරුවාදා දිනයේ පැවැත්වෙන බව ඇමති මනෝ ගනේෂණ් මහතා සදහන් කරයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙන්නේ යයිද ඒ මහතා සදහන් කරයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ පාස්කු බෝම්බ ගැන සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අහෝසි කරන තෙක් කැබිනට් මණ්ඩලය නොකැදවන බවයි.











LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here