මිල සූත්‍රයට අනුව පෙට්‍රල් – සුපර් ඩීසල් මිල ඉහළට – Video

0
4


මිල සූත්‍රයට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල රුපියල් 2කින් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිල රුපියල් 4කින් ඉහළ දමා තිබෙනවා.
මේ අතර මිල සූත්‍රයට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට සුපර් ඩීසල් මිල රුපියල් 03 කින් ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් ඔටෝ ඩීසල් මිල කිසිදු සංශෝධනයක් සිදුකර නොමැති බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

සංශෝධිත නව ඉන්ධන මිල ගණන් පහතින්.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 138යි.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 163යි.
සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 134යි.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here