මිනිස්සු අසරණ වෙලා ඉද්දි බොරදියේ මාළු බාන්න හදපු කප්රුක මුදලාලි

0
19




ඇඳිරි නීතිය පවතින කාලයේ ඔන්ලයින් ක්‍රමයට වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ කප්රුක නමැති මධ්‍යස්ථානයක් පාරිභෝගික පැමිණිලි මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පාරිභෝගික අධිකාරිය එක්ව ඊයේ (25 වැනිදා) වැටලා තිබෙනවා. කොළඹ කිරුලපන ප්‍රදේශයේ මෙම මධ්‍යස්ථානය පිහිටා ඇත. ටින් කළ මාළු රු. 550 කටද, පරිප්පු කිලෝ ග්‍රෑමයක් රු. 300 කටද, බී ලූනු කිලෝ ග්‍රෑමයක් රු. 500 කටද, […]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here