මාලිංග ලෝක වාර්තාවක් අභියස.. නවසීලන්තය සමග දෙවැනි 20-20 තරගය… [LIVE]

0
21


සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි 20-20 තරගය අද පැවැත්වෙයි.

මෙම තරගය පැවැත්වෙන්නේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදීය.

20-20 තරගයකදී කඩුළු 100ක් ලබා ගත් ලෝකයේ මුල්ම පන්දු යවන්නා වීම අභියස ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිටී.

දැනටද 20-20 තරගවලදී වැඩිම කඩුළු ලාභියා වන්නේද මාලිංගයි.

ලකුණු පුවරුව මෙතනින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here