මහින්ද හමුවෙන්න ප‍්‍රබල ඇමති තනිවම වාහනය පදවාගෙන එයි.. පිම්මකට සූදානම්ලු !

0
123


ක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයෙක් පසුගිය සතියේ දිනෙක විපක්ෂනායක නිල නිවසට රාත්‍රී 09.00ට පමණ තිබේ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසීමට මෙම ප්‍රබලයා පැමිණ ඇත්තේ තමන් විසින්ම වාහනය පදවාගෙන ආරක්‍ෂකයන්ද ඉවත් කර තනිවමයි.

කෙසේ වෙතත් ඔහු විපක්ෂ නායකවරයා එහිදී මුණගැසී නැති අතර එම අවස්ථාවේ එහි වැඩි පිරිසක් සිටීම හේතුවෙන් වාහනය ආපසු හරවා ගෙන ගොස් ඇත.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉදිරි මැතිවරණයට පෙරාතුව මෙම ප්‍රබලයා කිහිපදෙනකු සමග මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්වවීමට කැමැත්තෙන් පසුවන බවකි.











LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here