බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු අවදානම්: ආරක්ෂිත ප්‍රදේශයක් දක්වා ගමන් කරන්නැයි උපදෙස්

0
13


COLOMBO (News 1st) – බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතව සිටින ධීවරයින් වහාම එම ප්‍රදේශවලින් ඉවත්ව ආරක්ෂිත මුහුදු ප්‍රදේශයක් දක්වා ගමන් කරන ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එහි සෝදිසි මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ පත්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, අදාළ මුහුදු ප්‍රදේශයේ අයහපත් කාලගුණ තත්ත්වය හා දැඩි සුළං පැවතීම හේතුවෙන් මෙම දැනුම් දීම කළ බව ය. […]

The post බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු අවදානම්: ආරක්ෂිත ප්‍රදේශයක් දක්වා ගමන් කරන්නැයි උපදෙස් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here