පොලිස්පතිට හදිිසියේ උණ ගනී.. රෝහලේ නවතී.. CID එන්න විදිහක් නෑ..

0
34


අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇති වූ හදිසි උණ රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇත.

ඔහු මේ වන විට නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුලත් කර තිබේ.

අද දිනයේ ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස ඔහුට රහස් පොලීසිය විසින් දන්වා ඇතත් රෝහල්ගත වීම හේතුවෙන් එය සිදු නොවෙයි.

හේමසිරි ප්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම්වරයාද රහස් පොලිසිය හමුවට අද කැදවා ඇතත් ඔහුද රෝගී වී කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇත.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාම අත්අඩංගුවට ගන්නා ලෙස දැනටමත් නියෝග නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here