පොදුජන පෙරමුනේ ජනතාවගේ ජයග්‍රාහී ජනාධිපති අපේක්ෂක ගොඨාභය රාජපක්ෂ මැතිදුන්ට හෙලනිවුස් උනුසුම් සුභපැතුම්.

0
255

www.helanews.lk

අද පොදුජනපෙරමුනේ මහසමුළුවේදී එම පක්ෂයේ ජනාධිපති අපේක්ශකයා ලෙස එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහිංද රාජපක්ෂ මහතාවිසින් හිටපු ආරක්ෂක ලේකම් සොයරු ගොඨාභය රාජපක්ෂ මහතා නම්කරනු ලැබුවා.
රටපුරා සතුටු වෙඩිහඩ ඇසුනු බවයි වාර්ථා වෙන්නේ.ජනතාව රටපුරා කිරිබත් උයමින් සතුට සමරනු ලබනවා.අපේක්ෂකයෙකු නම්කල විගස මෙතරම් ජනතා ආර්ශනයක් ඇතිවූ ප්‍රතම අවස්ථාව මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here