පූජිත් සහ හෙමසිරි රක්ෂිත බන්ධනාගාර ගතකරන්නැයි නියෝග

0
21


අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහැරීමට ලබා දී තිබූ නියෝගය අවලංගුකරමින් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය අද (9) නියෝග කර තිබේ.

ඒ අනු ඔවුන් දෙදෙනා ලබන 23 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව මහේස්‍රාත් අධිකරණයේ දී සැකකරුවන් දෙදෙනාට ලබාදුන් ඇප නියෝගය ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණ විනිසුරුවරයා කළ නියෝගයකට අනුව සැකකරුවන් මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here