පාස්කු ඉරිදා සිදුවූ අමිහිරි මතකය විස්තර කළ කාදිනල් රන්ජිත් හිමිපාණෝ මාධ්‍ය ඉදිරියේ කඳුළු සැලූ හැටි – (video)

0
32


පාස්කු ඉරිදා සිදුවූ කුරිරු බෝම්බ ප්‍රහාරයට අදට මාස දෙකක් ගතවී තිබෙනවා. එම කුරිරු සිද්ධියෙන් මියගිය පිරිස සිහිකර අද දිනයේත් දිවයිනේ බොහෝ ස්ථාන වල නොයෙකුත් පින්කම් පැවැත්වෙනවා.

මේ අතර එම රුදුරු ත්රස්තවාදය සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ විදෙස් මාධ්‍ය වෙත ඊයේ අදහස් දැක්වුවා.
එහිදී හිමිපාණෝ සිදුවූ අමිහිරි මතකය විස්තර කලේ මාධ්‍ය ඉදිරියේ කඳුළු සලමින්.











LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here