ප්‍රබල පාකිස්ථානු පිළ පරදා ශ්‍රි ලංකාවට ජය

0
48


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර ඊයේ පැවැත් වූ තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 13 කින් තරගයෙන් ජය වාර්තා කර ඇත.

මෙහිදී කඩුලු 7 ක් දැවී ශ්‍රී ලංකා පිල ලකුණු 147 ක් රැස් කරන ලදී.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ පාකිස්ථාන කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 134 ක් පමණි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර අවසන් විස්සයි විස්ස තරගය ලෙස මෙය සනිටුහන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here