‘නේවී සම්පත්’ ජුලි 3 වැනි දා තෙක් රිමාන්ඩ්

0
22



කොටහේන ප්‍රදේශයේ පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවී සම්පත් ලබන 3 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (26) නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here