නීතිපති සහ මහ බැංකු අධිපති අද තේරීම් කාරක සභාව හමුවට

0
33


පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට අද(26) නීතිපතිවරයා සහ මහ බැංකු අධිපතිවරයා කැඳවීමට නියමිතය ඇත.

අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී තේරීම් කාරක සභාව රැස්වීමට නියමිතය.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here