නිශ්ශංක සේනාධිපතිගේ ඇප අයැදුම ප‍්‍රතික්ෂේප වෙයි

0
24



ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට ඇප ලබාදීම ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (08) ප‍්‍රතික්ෂේප කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here