නාමල්ගේ මනාලිය දෙවැනි ගමනේදී පොහොට්ටුවෙන් හැඩගන්වයි

0
130


පසුගිය දොළොස් වැනි දා විවාහ දිවියට ඇතුළත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය බිරිඳ සමග ගන්නා ලද නවතම ඡායාරූප පෙළක් සමාජ ජාල වෙත මුදාහැර ඇත.

එහි විශේෂත්වය වන්නේ ඔහු සිය මනාලිය වන ලිමිණි වීරසිංහ නෙළුම් පොහොට්ටු සහිත මල්කළඹකින් හැඩගන්වා තිබීමයි. ඊට ගැලපෙන පාට සහිත ඔසරියක්ද ඇය හැද සිටී.

නෙළුම් පොහොට්ටුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සලකුණයි.

Source – Lanka C News



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here