දෙරණේ වැඩසටහනකට ඇවිත් ප්‍රථම වරට මනීෂා කරපු වැඩක් (වීඩියෝ)

0
131


“සිදූ” කතාවේ තේරුණි.. එහෙම නැත්තම් මනීෂා චංචලා කිව්වම නොදන්නා කෙනෙක් නැති තරම්.

ඉතින් අපි මේ කියන්න හදන්නේ මනීෂා චංචලාගේ දස්කමක් ගැන.

ඇය ඉතින් ගායනයට වගේම රඟපෑමටත් දක්ෂ බව ඔයාලා දන්නවනේ..

හැබැයි මේ කියන්න යන්නේ මනීෂා නර්ථනයක් දස්කම් දැක්වූ හැටි ගැනයි.

ඉතින් මනීෂා චංචලා දෙරණ නාළිකාවේ වැඩසටහනකට එක්වෙමින් ප්‍රථම වරට නර්ථනයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ ස්ටාර් සිටි වැඩසටහන වර්ණවත් කරමින් මනීෂා ඉදිරිපත් කළ නර්ථනය පහතින් බලන්න.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here