‘දකුණේ කිසිම සිංහල නායකයකුට දෙමළ ජනතාවගේ සහාය ලැබෙන්නෙ නැහැ’

0
20



ඉදිරි ජනාධිපතිවරණයේ දී දකුණේ කිසිදු දේශපාලන පක්ෂයක හෝ එකී පක්ෂයකින් එන සිංහල නායකයකුට දෙමළ ජනතාවගේ සහාය හිමිනොවනු ඇති බවත් දෙමළ ජාතික සන්ධානය කෙරෙහි ඇත්තේ ද බලවත් අප්‍රසාදයක් හා කලකිරීමක් බවත් හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී ටෙලෝ සංවිධානයේ සභාපති එම්.කේ.සිවාජිලිංගම් මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here