තාත්තාවයි පුතාවයි ගස් බැදලා අම්මව දූෂණය කරපු නරුමයන්ට වුණ දේ මෙන්න

0
18




සිය සැමියා හා පුතු ගස් බැඳ කාන්තාවක් පැහැර ගෙන ගොස් පහර දී බරපතළ ලෙස ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ දෙදෙනකුට වසර 42 සහ 51 ක් වශයෙන් වෙන් වෙන්ව අධිකරණයෙන් සිර දඬුවම් නියම කර තිබෙනවා. මෙසේ සිර දඬුවම් නියම වූයේ පල්ලම, ආඬිගම ප්‍රදේශයේ පදිංචි පත්තපේනුම ආරච්චිලාගේ දොන් ප‍්‍රදීප් කුමාර සහ හෙට්ටිආරච්චිලාගේ ඇනස්ලි රුක්මන් නම් පුද්ගලයන් […]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here