තවුහීද් ජමාත් පුහුණුව ලැබූ 64 තවදුරටත් රිමාන්ඩ්

0
21



ජාතික තවුහීද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතාවයක් ඇති බවට සැකපිට අත් අඩංගුවට ගත් පුද්ගලයින් 64 දෙනෙකු ලබන 12 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් මහාධිකරණ විනිසුරු ඒ සී රිස්වාන් මහතා නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here