ඩෙන්මාර්කයට අවාරයේ ආ නත්තල – වීඩියෝ

0
55




62 වන වරටත් වාර්ෂිකව පැවැත්වෙන සැන්ටාවරුන්ගේ හමුව මේ පාරත් ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර දී පවත්වල තියෙනවා.මේ වාර්ශික හමුව නිසා කෝපන්හේගන් අගනුවර නත්තල් කාලයේ වගේම වර්ණවත් කරලා සහ 150ක් පමණ සැන්ටාවරුන් මෙම උත්සවයට සහභාගි වෙලා තියෙනවා ලොකු කුඩා කවුරුත් නත්තල් සීයාට ගොඩක් කැමතීනේ. ඉතිම් අපිට මේ නත්තල් සීයව දකින්න වෙන්නේ නත්තල් සමයේදි විතරයි.අවුරුද්දේ මැදදි එයාව දකින්න ලැබෙනවා […]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here