ජාතික ජන බලවේගයේ ස්ත්‍රී ප්‍රඥප්තිය එළි දැක්වේ…

0
25


ජාතික ජන බලවේගයේ ස්ත්‍රී පඥප්තිය එළි දැක්වීම අද (20) පෙරවරුවේ කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්විණි.

ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රභා මනුරත්න මහත්මිය, ආචාර්ය සරෝජා පෝල්රාජ්, ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ බිරිඳ නිර්මලා ද අල්විස් මහත්මිය, නීතීඥ කෞෂල්‍යා ආරියරත්න, රිශාන් හිමාස් මහත්මිය, සුභාෂිණී කමලනාදන් මහත්මිය, කලෙයිචෙල්වි ශෙල්වි මහත්මිය ඇතුළු කාන්තා සංවිධාන ගණනාවක නියෝජිතයින් ඊට එක්වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here