ජනාධිපතිගේ ජාතිය ඇමතීම වගකීම් සහගත නෑ.

0
426


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්ජාතිය අමතා සිදුකරන ලද ප්‍රකාශයෙහි සිදුවගකීම් සහගත බවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේවෛරස්ව්‍යාප්තිය මැද ජනාධිපතිවරයා විසින් ජාතිය අමතමින් කියා සිටියේ ආණ්ඩුවක් හදා ගැනීමට සහාය ලබාදෙන්නැයිඉල්ලීම බවයි.

.වසංගතයක්ඇතිවී තිබෙන තත්ත්වයේදී ජනාධිපති වරයාගේ මෙම හැසිරීම විහිළු සහගත බවත් ඔහු සඳහන් කළේය.

ආණ්ඩුව විසින් කොරෝනා ව්‍යාප්තිය පවා මැතිවරණ ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇති බවත් එයසදාචාර නැති බවත් ඔහු පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here