ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංග වෙනස්ම විදිහට උපන් දිනය සමරපු හැටි – Photos

0
70




රංගන ශිල්පී පුබුදු චතුරංගගේ උපන්දිනය පසුගිය 12 වැනිදාට යෙදී තිබුණා. මේ උපන්දිනය වෙනුවෙන් පුබුදු සහ ඔහුගේ ආදරණීය බිරිඳ මාෂි සිරිවර්ධන එකතුවෙලා පුංචි ළමයි පිරිසක් සමග දානමය පිංකමක් සිදුකර තිබුණා. එහි ඡායාරූප පහතින්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here