ජනපති ටජිකිස්තානයේ නිල සංචාරයක් අරඹයි

0
5


COLOMBO (News 1st) : ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබද සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ටජිකිස්ථානය බලා පිටත්ව ගියේ ය. ආසියාවේ සාමය,ආරක්ෂාව හා ස්ථාවරභාවය ප්‍ර‍වර්ධනය කිරීම පිළිබඳ සහයෝගිතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම සමුළුව පිහිටුවා ගැනුණේ 1992 වසරේදීයි. ශ්‍රී ලංකාව 2012 වසරේ සිට එහි නිරීක්ෂණ රාජ්‍යයක් ලෙස කටයුතු කළේ ය. […]

The post ජනපති ටජිකිස්තානයේ නිල සංචාරයක් අරඹයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here