ජනපති අද ටජිකිස්ථාන ජාත්‍යන්තර සමුළුව අමතයි

0
43


COLOMBO (News 1st) – ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුව අද ටජිකිස්ථානයේ දුෂාන්බේ සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද එම සමුළුව ඇමතීමට නියමිත අතර රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු හමුවීමට ද නියමිත ය.

The post ජනපති අද ටජිකිස්ථාන ජාත්‍යන්තර සමුළුව අමතයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here