ගෝලයා තමන්ගේ බිරිඳ සමග සිටනු දැක ඔහුට පිහියෙන් ඇන මරා දාලා..

0
56




අනියම් සම්බන්ධයක් නිසා රාජගිරිය, ඔබේසේකරපුර ප‍්‍රදේශයේ නිවසක් තුළදී පුද්ගලයකුට ශරීරයේ සිව්පොළකට පිහියෙන් ඇන මරා දමා ඇති බව වැලිකඩ පොලිසිය ප්‍රකාශ කරනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රාජගිරිය මාදින්නාගොඩ පදිංචිව සිටි රණසිංහ ආරච්චිගේ චතුර මධුරංග නමැති 36 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වෙනවා. පසුගිය 19 වැනිදා අලූයම 3.30 ට පමණ මෙම ඝාතනය සිදුවී ඇති අතර ඝාතනයට සම්බන්ධ 46 […]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here